"කාමසුත්‍රයේ ක්‍රම 364 න් 42 ක් මම දන්නවා“ – මම කවදා හරි ගණිකාවක් වෙනවා – දුවට ඕන සැප දෙනවා
ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතියට ගරු කරන රටක්. නමුත් ඉන් එහාට ගිහින් ප්‍රසිද්ධිය උදෙසා නිරුවත් වෙන හෝ අඩනිරුවත් වෙන අය නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. නිරුවත මාකට් කරන කෙනෙක් හැටියට ශාමී කුමාර්ව හඳුන්වන්න පුළුවන්. තොල්පෙති අතරින් කියන චිත්‍රපටයට වගේම බොහෝ DVD චිත්‍රපටවලට නිරුවත් වුණු කෙනෙක්. ඒ නිසාම ඇය සිරබත් කෑ කෙනෙක්. මේ ඇයත් එක්ක කළ සංවාද සටහනයි.
ඔබව ජනතාව හදුනා ගත්තේ තොල්පෙති අතරින් කියන DVD චිත්‍රපටය නිසයි. ඒ නිසා ඔබ සිරගෙදරට ගියා. මුලින්ම ඒ ගැන කතා කරමු..?
No comments:
Post a Comment