6 things that are expected of women to men in the kissing | සිප ගැනීමේ දී පිරිමින් ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් 6ක්

ලිංගික එක්වීමට පෙර සූදානම් වීමේ දී මෙන්ම වෙනත් විවිධ අවස්ථාවන්හි දී සිපගැනීම් සිදු වෙනවා. සිප ගැනීම් ඔබේ සෞඛ්‍යයට විශාල බලපෑමක් කරනවා. එය ඔබේ සෞඛ්‍යයට වාසි ගෙන එනවා. ඒ වුණත්, කොච්චර වෙලාවක් සිප ගන්න ඕනෙද? මොන වෙලාවට මොන වගේ සිප ගන්න ඕනෙද කියන එක හරිම වැදගත්. සිපගැනීමේදී පිරිමින් කාන්තාවන්ගෙන් පොඩි පොඩි දේවල් ටිකක් බලාපොරොත්තු වෙනවා. සිප ගැනීමක දී ඔබේ පෙම්වතාව අසීමිත සතුටකට පත් කරන එක තියෙන්නෙ ඔබේ අතේ.

සිප ගැනීමේ ත්‍රිකෝණය ඔබ අසා තිබේ ද?

Ahesh Lakmal

No comments:

Post a Comment