Around the neck, under the arms and thighs, you have to be a problem within the black? | බෙල්ල අවට, අත් යට සහ කළවා ඇතුළත කළු පැහැ වීම ඔබටත් තියෙන ගැටළුවක් ද?

බෙල්ල අවට, අත් යට සහ කළවා ඇතුළත පෙදෙස්වල සම කළු පැහැ හෝ අව පැහැ ගැන්වීම බොහොමයක් දෙනාට තියෙන ප්‍ර‍ශ්නයක්. මෙහෙම වෙන්නෙ වැක්ස් කිරීම, ෂේව් කිරීම, අව්වට නිරාවරණය වීම හෝ ඩියොඩ්‍ර‍න්ට් පාවිච්චිය නිසයි.

ඊට අමතරව අධික බර නිසා, දියවැඩියාව නිසා, ආන්ත්‍රික හෝ මෞත්‍ර ලිංගික පද්ධතියේ පිළිකාමය තත්ත්වයන් නිසා වුවත් මේ කළු පැහැ වීම ඇති වෙන්න පුළුවන්.
  
මේ ප්‍ර‍තිකාරය කරන්න අවශ්‍ය වෙන පේස්ට් එක හදාගන්න අපට ඕන වෙන්නෙ, ලුණු මේස හැන්දක්, ඔලිව් තෙල් මේස හැන්දක් සහ බේකිං සෝඩා මේස හැන්දක් විතරයි.

Ahesh Lakmal

No comments:

Post a Comment