බිකිනි පොටෝස් ෆේස්බුක් දාන්න බය අයට නටාෂාගේ උත්තරය

ජනප්‍රිය ගායිකාවක් වන නතාෂා රත්නායක පසුගිය කාලය පුරාවට සමාජ ජාල තුලට කතාබහට ලක්වුයේ ඇය විසින් කාය වර්ධන කටයුතු වල යෙදෙන ඡායාරූප හා වීඩියෝ සම්බන්ධවය. ඇය විසින් ෆේස්බුක් ගිණුමට නවතම ඡායාරූපයක් ෆේස්බුක් වෙත එක්කොටමින් පවසා ඇත්තේ බිකිනි ඡායාරූප සමාජ ජාල තුල ප්‍රසිද්ධ කිරීමට බිය වන වටපිටාවක තමා නොබියව තමාගේ බිකිනි ඡායාරූපයක් පලකරන බවය.
ලංකාවේ සිටින සාන්තුවරයන්ගේ වෙස් ගත් සියල්ල වෙත මෙම ඡායාරූපය පිරිනමන බවද තමා සාන්තුවරයෙකු නොවන බවත් බලෙන් එලෙස පෙනී සිටීමට අවශ්‍යතාවයක් නොමැති බවද දක්වා තිබේ.

Ahesh Lakmal

No comments:

Post a Comment