පුදුමය අපි ඔන්න අද අරගෙන ආවේ ඇග ඉක්මනින් අඩුකරගන්න පුළුවන් ගෝවා
වලින් සාදාගන්නා විශ්මිත පානයක් ගැනයි ඔබටත් ඉක්මනින් ඇත්තටම ඇග අඩු කරගන්න
අව්ශයනම්
මේ විදියට ගෝවා කෑවොත් ඉක්මනින්ම ඇග අඩුකරගන්න පුළුවන්
අධික තරබාරුකම
කවුරුත් වැඩිය කැමති දෙයක් නෙවෙයි හැබැයි ඒ අතර තරබාරු කම ලස්සනක් විදියට දකින
පිරිසකුත් නැතුවම නෙමෙයි එත් ගොඩක් දෙනෙක් කැමති සාමන්‍ය ආකාරයට තමන්ගේ සිරුර
සිහින්ව තියාගන්න. වැඩි මහතත් නැති වැඩිය කෙට්ටුත් නැති විදිහට ඇඟ තියාගන්නයි
කාටත් ඕනේ. මේ විදිහට ඇඟ තියාගන්න ගොඩාක් අය ගොඩාක් දේවල් කරනවා. එක එක සැත්කම්
වලින් තරබාරු කම අඩුකරගන්න හදනවා, තව සමහරු Gym එකකට යනවා
නැත්තං ඔය හැම තැනම තියෙන්නේ ව්‍යායාම කරන තැන් ඒවයේ දුවනවා, රෑට නොකා ඉන්නවා.පළතුරු විතරක් කනවා ,පාන්පිටි
කෑම කන්නේ නෑ…මස් කන්නේ නෑ…මේ වගේ එක එක ගොඩ වෙදකං කරනවා ගොඩාක් අය
Ahesh Lakmal
Hot Posts
-
"කාමසුත්‍රයේ ක්‍රම 364 න් 42 ක් මම දන්නවා“ – මම කවදා හරි ගණිකාවක් වෙනවා – දුවට ඕන සැප දෙනවා ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතියට ගරු කරන...
-
වයස අවුරුදු 34 ක් වූ මිනිසා කාන්තාවන් 57 සමග ලිංගික ඇසුරකින්, දීර්ඝ කාලීන වාර්තාව බිඳ ඇත. ඔහු ගණිකා නිවාසයක් විසින් පවත්වා...
-
අමෙරිකාවේ ප්‍රකෝටිපතියෙකු මෙන්ම සල්ලාලයෙකුද වන ඩෑන් බිල්සාරියන් ලෝක කාන්තා දිනය සමරා තිබෙනවා. කෙසේ වෙතත් ඔහු කාන්තා දිනය සැමරූ ආකාරය පි...
-
තරුණියක් වශී කරගන්න මෙන්න කාන්තා වශී මන්තරයක් පහලින් බලන්න
-
සමාජ ජාල වෙබ් අඩවි මෙන්ම සමාජය තුල දැඩි කතාබහක් ඇති වූ වස්සානේ හීනේ ගීතයේ රංගනයෙන් දායක වන අමන්දා සිල්වා සම්බන්ධයෙන් පුවතක් වාර්තා වනවා. ...
No comments:
Post a Comment