You do not know about breast | පියයුරු ගැන ඔබ නොදත් දේ


ඊස්ට්‍රජන් හා වර්ධන හෝමෝන කාන්තා පියයුරු වර්ධනයට උපකාරී වන බව අපි අසා ඇත්තෙමු. ඒවා නිර්මාණය වී ඇත්තේ ග්‍රන්ථී ය හා මේදමය පටල වලිනි. එහෙත් ඒ පිළිබඳ අප බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ද අධ්‍යයනවලින් හෙළිකර ගෙන තිබේ.
පියයුරු උත්තේජනය මගින් ම පමණක් ඇතැම් කාන්තාවනට සුරතාන්තයට ලඟා විය හැකි බව ලෝකයේ ප්‍රධාන පෙළේ ලිංගික අධ්‍යාපනඥයන් දෙදෙනෙකු කළ පුළුල් අධ්‍යයනයකින් හෙළි කර ගෙන තිබේ. ඩොරින් සොලොට් සහ මාෂල් මිලර්  කළ මේ අධ්‍යයනයේදී හෙළි වී ඇත්තේ පර්යේෂණයට එක්කර ගනු ලැබූ කාන්තාවන්ගෙන් සියයට එකකට සිය පියයුරු සුරතල් කිරීමෙන් පමණක් ම  සුරතාන්තයට පත්විය හැකි බවයි.

Ahesh Lakmal

No comments:

Post a Comment