SL Gossip

  • home
facebook twitter google plus pinterest Instagram
බාර් එකේ වැඩ කරලා නීති උපාධිය සම්පුර්ණ කරපු ලංකාවේ සරාගීම නීතිඥවරිය | Sri Lanka Most Beautiful Lawyer 


මෙතනින් බලන්න
0
Share
තරුණියක් වශී කරගන්න මෙන්න කාන්තා වශී මන්තරයක් 
පහලින් බලන්න
0
Share
ජැක්සන්ගේ පුතා – ඉරාජ්ගේ රට කළඹපු වීඩියෝවේ ඉන්න අමන්දව අතෑරියේ ඇයි?

පහලින් බලන්න
0
Share

මෙතැනින් බලන්න
0
Share
"හම්බ කරපු සල්ලිවත් දුන්නේ නෑ"...

"බීලා ඇවිත් හරියට ගහනවා.. දරුවත් මගේ නෙමෙයි කියනවා"...

අපේ ජීවිත කතාවේ නොයෙකුත් චරිත අපට හමුවෙනවා. ඒ හැමකෙනෙකුටම උරුම වුණු කඳුළු කතාවක් ති‍යෙනවා. ඒ අතරින් අප මෙවර තෝරගත්තේ පුෂ්පාගේ කඳුළු කතාවයි.

පාසල් විභායේ ප්‍රතිපල පැමිණීමට පෙර චාරිකාවක් ගොස් ආරම්භ වූ පුෂ්පාගේ ආදර සම්බන්ධතාවය විවාහය දක්වා දුර දිග යාමට වැඩි කලක් ගතවූයේ නැහැ.

පසුව ආර්ථික අපහසුතා මැද ජීවිතය ගෙන ගිය පුෂ්පාට දරුවෙකුද ලැබෙනවා.

දරුවා ලැබීමට පෙර තම ස්වාමියාට වෙනත් ස්ත්‍රී සම්බන්ධතා රැසක් තිබුණු බවට ඇයට පසුව දැනගන්නට ලැබෙන අතර තම සැමියාගෙන් නොයෙකුත් වද හිංසා කරදර වෙන්නටද පටන් ගන්නවා.

සැමියා කුලී වැඩ කර හම්බ කරන මුදලක්වත් ඇයට දෙන්නේ නැහැ . ඒ අතර උපන් දරුවද තමාගේ නොවන බව සැමියා පවසනවා.

ඔහු ගණිකාවක් සමග බොහෝ කලක් එකට ජීවත් වී ටික දවසකින් මොහු හදිසියේ රෝගා තුරු වෙනවා. පසුව රෝහල් ගත කර පසු ඇයට දැනගන්නට ලැබෙන්නේ ඒඩ්ස් රෝගය සැමියාට වැළදී ඇති බවයි. ඇයටත් HIV වැළදී ඇති බව පසුව දැනගන්නට  ලැබෙනවා.

සැමියා මිය යාමෙන් පසු දරුවන් තිදෙනෙකු සමඟ තනිවන පුෂ්පාගේ කඳුලු කතාව
 පහතින් බලන්න.
0
Share
සමාජ ජාල වෙබ් අඩවි මෙන්ම සමාජය තුල දැඩි කතාබහක් ඇති වූ වස්සානේ හීනේ ගීතයේ රංගනයෙන් දායක වන අමන්දා සිල්වා සම්බන්ධයෙන් පුවතක් වාර්තා වනවා.

ඒ ඇයගේ නවතම පෙම්වතා සම්බන්ධයෙන්. ඇයගේ නවතම පෙම්වතා වී ඇත්තේ වස්සානේ හීනේ ගීතයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කල ප්‍රියංග රණසිංහයි.

ඔහු Iraj production ආයතනයේ අධක්ෂක ලෙස කටයුතු කරන අතර ඔවුන් ගීතයෙන් පසු පෙම්වතුන් වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔවුන් ඉදිරියේදී විවාහ වීමට සුදානම් බවත් ඔවුන් පසුගිය දිනවල රාත්‍රී සාදා සදහා ද එක් වූ බවයි වාර්තා වුණේ.

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක වීඩියෝ රැසක් ලෙස එළිදැක්වුණු සිල් බිදගත්තේ , ගිනියම් රෑ , ඇතුළු ගීතමය වීඩියෝ පට රැසක ද  අධක්ෂක ලෙස ඔහු කටයුතු කළා.
 පහතින් බලන්න
0
Share
සල්ලි වලින් ලෝකෙම පෙරලන්න පුළුවන් මිනිසා තමයි මේ බිල් ගේට්ස් කියන්නේ ඔහුගේ සරාගී දියණිය තමා මේ බිල්ගේට්ස් ලෝකයේ සිටින ධනවත්ම මිනිසා ලෙස හැදින්වෙනවා ඒ වගේම ඔබ අපි හැමෝම බාවිතා කරන පරිගණකයේ මෙහෙයුම් පද්දතියෙ නිර්මාණ කරුවා සහා එහි හිමි කරුවා.

මේ පෙන්නන්න හදන්නේ මේ ලෝකයේ ධනවත්ම මිනිසාගේ ලෝකයේ ධනවත්ම දියණිය
පහතින් බලන්න
0
Share
   
ඔක්කොම ටික මෙතනින් බලන්න
0
Share
නව පරපුරේ ජනප‍්‍රිය මෝස්තර නිරූපිකාවන් අතරේ ටීනා ෂනාලී ප‍්‍රනාන්දුට හිමිවන්නේ විශේෂ තැනකි. නිරූපිකාවකට අමතරව, වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිණියක්, ගීත රූප රචනා සඳහා පෙනී සිටින්නීයක්ද වන ඇය මෑතක සිට චිත‍්‍රපට රංගනයට එක්ව සිටියි. ඒ ප‍්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ‘දේදුණු ආකාසේ’ චිත‍්‍රපටය තුළිණි. එමෙන්ම ටීනා ඉදිරියේදී තුර්කියේදී පැවැත්වීමට නියමිත ‘ඉන්ටර්නැෂනල් ග්ලෝබි’ තරගාවලිය සඳහාද එක්වීමට සූදානමින් සිටියි. ටීනා සිය අලූත්ම තොරතුරු අපි සමගින් මෙසේ බෙදාහදා ගත්තේමු.
 
මේ දිනවල සුපුරුදු පරිදි නිරූපණ කටයුතු වලට සහභාගී වෙනවා. ඒ අතර, මියුසික් විඩියෝ හා වෙළෙඳ දැන්වීම් කිහිපයක වැඩ කරගෙන යනවා. ඉදිරියේදී ඒ කලා කටයුතු තුළින් මගේ ආදරණිය රසික, රසිකාවියන් මාව දකින්නට ලැබෙවි. ඊට අමතරව පසුගිය කාලේ ප‍්‍රියන්ත කොළඹ මහතා අධ්‍යක්ෂණය කළ ‘දේදුණු ආකාසේ’ චිත‍්‍රපටයේ රූපගත කිරීම් කටයුතු වලට සම්බන්ධ වෙලා වැඩ කළා.
‘දේදුණු ආකාසේ’ කියන්නේ ටීනාගේ පළමු චිත‍්‍රපටය?
 මෙතනින් බලන්න
0
Share

මෙතැනින් බලන්න
0
Share
අධික තරබාරුකම කවුරුත් වැඩිය කැමති දෙයක් නෙවෙයි හැබැයි ඒ අතර තරබාරු කම ලස්සනක් විදියට දකින පිරිසකුත් නැතුවම නෙමෙයි එත් ගොඩක් දෙනෙක් කැමති සාමන්‍ය ආකාරයට තමන්ගේ සිරුර සිහින්ව තියාගන්න. වැඩි මහතත් නැති වැඩිය කෙට්ටුත් නැති විදිහට ඇඟ තියාගන්නයි කාටත් ඕනේ. මේ විදිහට ඇඟ තියාගන්න ගොඩාක් අය ගොඩාක් දේවල් කරනවා. එක එක සැත්කම් වලින් තරබාරු කම අඩුකරගන්න හදනවා, තව සමහරු Gym එකකට යනවා නැත්තං ඔය හැම තැනම තියෙන්නේ ව්‍යායාම කරන තැන් ඒවයේ දුවනවා, රෑට නොකා ඉන්නවා.පළතුරු විතරක් කනවා ,පාන්පිටි කෑම කන්නේ නෑ…මස් කන්නේ නෑ…මේ ව‍ගේ එක එක ගොඩ වෙදකං කරනවා ගොඩාක් අය

පුදුමය අපි ඔන්න අද අරගෙන ආවේ ඇග ඉක්මනින් අඩුකරගන්න පුළුවන් ගෝවා වලින් සාදාගන්නා විශ්මිත පානයක් ගැනයි ඔබටත් ඉක්මනින් ඇත්තටම ඇග අඩු කරගන්න අව්ශයනම්
 මේ වීඩියෝව නරබන්න 

0
Share
බටහිර රටවල දැන් බඹරකූඩු සඳහා අන්තර්ජාලය තුළ ඉල්ලුම වැඩි වෙලා. කාන්තා පාර්ශවයෙන් මෙයට ඉල්ලුම වැඩිවීමට හේතුව විශේෂයෙන් බලපා ඇත්තේ, ඔවුන් තරුණබව වැඩි කිරීම උදෙසා යෝනියට බඹරකූඩු වලින් කරනා විශේෂ වූ ස්වභාවික ප්රතිකාර ක්රමයකි මේ පිළිබදව සම්පුර්ණ විස්තරය දැනගන්න
 මෙතැනින්වීඩියෝව නරබන්න
0
Share
පිරිමින් බොහෝ දෙනෙකු තම සහකාරිය තමා මෙන්ම ක්රියාශීලී වනවා දැකීමට රහසින් ප්‍රිය කරනවා. සාමාන්‍යයෙන් කායික ඇසුරකදී පිරිමියකු විසින් කාන්තාවක් පොළඹවා ගැනීම සිදු කරයි. නමුත් ඇතැම් අවස්ථාවලදී එය තම සහකාරිය විසින්ද සිදු කරනවා දැකීමට නැතිනම් ඇය තුලින්ද සමහරවිට පුරුෂ ගති දැකීමට ඔවුන් කැමැත්තක් දක්වයි.
මේ රහස ගැන දැනුවත් වීම මගින් ඔබේ සම්බන්ධතාවයට වැඩි ආදරණීයබවක්, ආකර්ශනයක් හා ශක්තිමත් බවක් ඇතිකර ගත හැකියි.
සහකරු සතුටු කිරීමට හා සම්බන්ධතාව ශක්තිමත් කරගැනීමට කාන්තාවක් දැන ගත යුතු රහස් උපායන් දැනගන්න.
 වීඩියෝව නරබන්න
0
Share
Newer Posts Older Posts Home

Hot Posts

  • ‘‘කාමසුත්‍රයේ ක්‍රම 364 න් 42 ක් මම දන්නවා“ – මම කවදා හරි ගණිකාවක් වෙනවා – ශාමි
    "කාමසුත්‍රයේ ක්‍රම 364 න් 42 ක් මම දන්නවා“ – මම කවදා හරි ගණිකාවක් වෙනවා – දුවට ඕන සැප දෙනවා ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතියට ගරු කරන...
  • Dan Bilzerian කාන්තා දිනය සමරපු හැටි
     අමෙරිකාවේ ප්‍රකෝටිපතියෙකු මෙන්ම සල්ලාලයෙකුද වන ඩෑන් බිල්සාරියන් ලෝක කාන්තා දිනය සමරා තිබෙනවා. කෙසේ වෙතත් ඔහු කාන්තා දිනය සැමරූ ආකාරය පි...
  • සිංගප්පූරු මිනිසා පැය 24ට කාන්තාවන් 57 එක්ක නිදා ගනී
    වයස අවුරුදු 34 ක් වූ මිනිසා කාන්තාවන්   57 සමග ලිංගික ඇසුරකින්, දීර්ඝ කාලීන වාර්තාව බිඳ ඇත. ඔහු ගණිකා නිවාසයක් විසින් පවත්වා...
  • ලංකාවේ “සරාගීම” – Fashion Show එක මෙන්න
    මෙතැනින් බලන්න
  • තරුණියක් වශී කරගන්න මෙන්න කාන්තා වශී මන්තරයක්
    තරුණියක් වශී කරගන්න මෙන්න කාන්තා වශී මන්තරයක්  පහලින් බලන්න
  • වස්සානේ හීනේ රඟපෑ අමන්දා සහ වස්සානේ හීනේ අධක්ෂක පෙම්වතුන් වෙයි
    සමාජ ජාල වෙබ් අඩවි මෙන්ම සමාජය තුල දැඩි කතාබහක් ඇති වූ වස්සානේ හීනේ ගීතයේ රංගනයෙන් දායක වන අමන්දා සිල්වා සම්බන්ධයෙන් පුවතක් වාර්තා වනවා. ...
Copyright © 2019 SL Gossip

Created with by Beauty Templates | Distributed by Gooyaabi Templates